Friday, October 10, 2014

1 GB ෆයිල් එකක් 10 MB වලට හකුලමු - KGB Archiver (1.5mb only)



මේක තමයි KGB Achiver කියන්නෙ.


ඕනෙම ලොකු ෆයිල් එකක් පොඩි කරගන්නේ මෙන්න මේ සොෆ්ට්වෙයා එකෙන් තමයි. ඔයාගෙ hard disk එකෙ ඉඩ වැඩි කරගන්න පුලුවන්
ලොකු ලොකු ගේම් එහෙම අකුලලා , CD වලට අන්තර්ජාලයේ එහෙම මුදාහරින්නේ මේ සොෆ්ට්වෙයා එක මාර්ගයෙන්



http://adbla.us/BanBc

Internet Download Manager ඔයාලට නොමිලේ


 

 

 

හැමෝම දන්නවානෙ Internet Download Manager කියන්නෙ මොකක්ද කියලා. මම අලුතෙන් කියල දෙන්න ඕන නෑනෙ.

වැඩි කතා ඕන නෑ. පහළින් බාලගන්න.
https://onedrive.live.com/?cid=42BD719C341E4501&id=42BD719C341E4501!110
  මෙන්ටුවකුත් කොටල යන්න.

Friday, May 23, 2014

ඕනෙම සොෆ්ට්වෙයා එකක crack එක තත්පර 5 න්

google.lk ගිහින් software name එක ගහලා, 94fbr කියලා ගහන්න.දැන් එන රිසල්ට් වලින් එකක් තෝරගන්න.
  • eg:- speed gear 94fbr
කොහොමද වැඩේ........

පේන්නේ නැති (hide) folder එකක් හදමු.


සමහර අයට තමාගේ ලග වටිනා data එහෙම නැත්නම් personal දේවල් එහෙම හංගන්න ආස ඇති.

 දැන් කියන්න හදන්නේ වගේ දෙයකට ගැලපෙන files දල තියන්න පුළුවන් folder එකක් හදන හැටි.



එහෙනම් මුලින්ම blank folder එකක් හදාගන්න (Ctrl + shift + N). දැන් කලින් වගේ alt එකත් එක්ක 255 type කරලා Enter කරන්න.


දැන් මේ folder එකට නමක් නැතිව තියෙන්නේ.දැන් මේක පේන්නේ නැති කරගන්නත් එපැයි.එහෙනම් folder එක උඩ right click කරලා properties වලට යන්න. (Alt + Enter).එකේ තියන customize ටැබ් එකට යන්න.

දැන් එතන තියන change icon කියන button එක click කරන්න.folders වලට දාන්න පුළුවන් icons ගොඩක් තියනව ඔතන.මුකුත්ම පෙන්නන්නේ නැති blank icon එකකුත් තියනවා.පහල පින්තුරය බලන්න



එක select කරලා OK කරන්න.දැන් properites windo එකෙත් Apply button එක click කරලා ඔක් click කරන්න.
වැඩේ කොහොමද............

 

© 2013 CKගේ ගැජට් ලෝකය. All rights resevered. Designed by Templateism

Back To Top